Strong Personal Brand එකක් හදාගන්න Secret Formula එක | 3C Framework

  • Home
  • / Strong Personal Brand එකක් හදාගන්න Secret Formula එක | 3C Framework

The Secret Formula to Build a Personal Brand Fast

Hey guys! 🙌 ඔයා හිතන විදියට ,දන්න විදියට, strong personality එකක් තියෙන කෙනෙක්ට, සමාජයට කොයිතරම් ලොකු effect එකක්, බලපෑමක් කරන්න පුළුවන්ද?
Example එකක් විදියට , අන්න ඒ බලපෑම නිසාම තමයි, ලෝක ප්‍රසිද්ධ ගායකයෙක් ක්‍රිකටර් කෙනෙක්, social media influence කෙනෙක්ගේ life style එකක්, එයලා use කරන්න මොන හෝ brand එකක් මීලදි ගන්න පෙළඹෙන්නෙ.

ඉතින් , මම ඔයාට කිව්වොත් ඒ වගේ personal brand එකක් ඔයාටත් හදාගන්න පුළුවන් කියලා ඔයා විශ්වාස කරනවද?

මං අද ඔයාට කියන්න යන්නේ strong personal brand build කරගන්න පුළුවන් , secret formula එක ගැන..ඒ තමයි , 3C framework එක.

✅Number 1 Clarity –

හැම දෙකටම කලින් ඔයා දැනගන්න ඕනේ Know who you are. / ඔයා කවුද කියන එක .
Fast brand build කරන්න clearly ඔයට ඔයා ගැන identity එකක් තියෙන්න ඕනේ.
ඔයාගේ strengths මොනවද? ඔයා හරියනම Audience එක කොයි වගේද ? ඔයා solve කරන problem එක මොකක්ද? වගේ දේවල් ගැන ඔයාට clearly idea එකක් තියෙන්න ඕනේ.

Example එකක් ගන්නකො, ඔයාගේ passion එක , graphic designer කෙනෙක් නම් හැම design එකක් ඔයා කරන්න ඕනේ නෑ. Logo design කියලා niche එකක් තෝරලා ඔයාගෙම කියලා personal brand එකක් හදාගන්න පුළුවන් .එහෙම නැත්නම් හිතන්නකො , ඔයාගේ passion එක voice over කරන එක presenting කරන එක කියල.ඔයාට පුළුවන් ඔයා voice over කරන්නේ commercial වලට විතරයි නම් , commercial වලට අදාල content create කරන්න .

✅අපි යමු දැන් ඊලග point එකට, number 2 content .

Content – අද digital world එකේ content එක තමයි ඔයාගේ මුදල්. Daily valuable content දාන්න පුළුවන් නම් ඔයාට ,ලේසියෙන්ම මේ වැඩේ කරගන්න පුළුවන්.ඒ කියන්නේ
ඔයා TikTok Reels, YouTube Shorts වගේ short videos create කරලා, Consistency maintain කරන්න ඕනේ.ඒ තමයි මේ formula එකෙ ලොකුම secret එක.
Example එකක් ගන්නකො, fitness coach කෙනෙක් 30-sec tips share කරලා clients attract කරනවා. ඒ principle එක ඔයාලගේ industry එකටත් apply කරන්න පුළුවන්.

අපි යමු දැන් තුන්වෙනි පොයින්ට් එකට, number 3 connections

මේක තමයි අපේ formula එකේ අන්තිම පොයින්ට් එක වගේම , ගොඩක් powerfulම point එක .මොකද මම මෙහෙම කියන්නේ කනෙක්ෂන් වලින් අපිට පුළුවන් trust එක build කරගන්න.හැබැයි නිකම්ම නිකං කන්ටෙන් දැම්මා කියලා trust එක build කරගන්න අවශ්‍ය connections හදාගන්න අමාරුයි.
Trust එක build කරගන්න අපිට කරන්න පුළුවන් හොඳම දෙයක් තමයි ,Behind-the-scenes , Real stories ඔයාගේ content වලට include කරන එක. authenticity විදියට content create කරන එක තමයි, fast trust build කරන shortcut එක.

තවත් ඔයාට use කරන්න පුළුවන් දෙයක් තමයි , Storytelling කියන්නේ.මොකද ගොඩක් මිනිස්සු emotions එක්ක connect වෙනවා වැඩිනේ ♥.
Collaborations කරන්න, influencers හෝ colleagues සමඟ join වෙලා new audiences reach කරගන්න බලන්න, ඒ වගේම Analytics කරලා බලන්න,ඔයා මොකක්ද කරන්න ඕනේ ,කරන්න ඕනේ නැත්තේ කියලා. එක ඔයා improve වෙන්න plus point එකක් වෙයි.

Alright guys,

දැන් අපි බලපු secret formula එක recap කරමු.
1 point Clarity – know who you are.
2 point Content – show up daily.
3 point Connections – build trust and community.

මේ 3C framework එක ඉක්මනින්ම ඔයාට ඔයාගේ personal brand එක build කරගන්න ගොඩක් useful වෙයි. ඉතින් පරක්කු නොකර අදම මේ 3c framework එක try කරන්න.

මේ video එක useful නම් like කරන්න, subscribe කරන්න, comment එකක් දාන්න . ඔයා build කරන්න යන brand එක මොකක්ද කියලා. Next video එකෙනුත් මේ වගේ practical tips ඔයාල වෙනුවෙන් අරන් එන්න අපි සුදානම්

Subscribe to our youtube channel: https://www.youtube.com/@themasterscampus-tmc

Write your comment Here